කෙලි
keli
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෙල්ල.
2. නා.ප්ර. කොඩිය; කෙහෙල්ල.
3. නා.ප්ර. කුඩා ඇල; කුඩා ජලපාර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ක්රීඩාව, පරිහාසය. (පි. 260)
keli
1. නා.ප්ර. කෙල්ල.
2. නා.ප්ර. කොඩිය; කෙහෙල්ල.
3. නා.ප්ර. කුඩා ඇල; කුඩා ජලපාර.
ඉ. ක්රීඩාව, පරිහාසය. (පි. 260)