සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 403
කෙබුත
න. ජලය, වතුර, “කෙබුත වුච්චති උදකං.” (පි. 260)
කෙය්‍ය
පු. විකිණියයුතු දෑ. (පි. 260)
කෙයූර
න. අඟුපළඳනාව වැලමිටෙන් උඩ බාහුවෙහි, හස්තමූලයෙහි ලන වලල්ල. (පි. 260)
කෙයූරී
පු. අතෙහි වලල්ලක් පළඳන්නා. (පි. 260)
කෙරල
න. එනම් දේශය. (පි. 260)
කෙරාටික
පු. කෛරාටික, කපටි. (පි. 260)
කෙරාටිය
පු. කෙරාටික, කෛරාටික, කපටි. (පි. 260)
කෙල
√ භු. සැලීමෙහි, ගමනෙහි, කෙලති, ශබ්දකරයි. (පි. 260)
කෙලාස
පු. කෛලාස පර්වතය, පලිඟුව. (පි. 260)
කෙලි
ඉ. ක්‍රීඩාව, පරිහාසය. (පි. 260)
කෙලිඝර
න. ක්රිඩාකරණ ගෙය, කෙලිමඩුව. (පි. 260)
කෙලිමුඛ
පු. පරිහාසය, කවට කම. (පි. 260)
කෙලු
√ භු. ගමනෙහි, කෙලති, යයි. (පි. 260)
කෙලෙ
√ භු. මමත්වයෙහි, මාගේ යයි ගැනීමෙහි, කෙලායති, මමත්වය කරයි, මගේ යයි ගනියි. (පි. 260)
කෙවට්ට
පු. කෙවුලා, මසුන් මරන්නා. (පි. 260)
කෙවත්තිමුත්තක
පු. දස. (පි. 260)
කෙවල
ති. භූයොවෘත්ති, අව්යාමිශ්ර, විවේක, දෘඪාර්ථ, අනධිකාර්ථ, සංකල්ප, අනවසෙස යනමෙහි, නිවන. (පි. 260)
කෙවලකප්ප
පු. සකල, සියලු, “කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා” (පි. 260)
කෙවලී
ති. රහත්වීමට සුදුසු, “යෙ සුවිමුත්තාතෙ කෙවලිනො යෙ කෙවලිනො වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය” (පි. 260)
කෙවු
√ භු. සෙවනයෙහි, කෙවති, සේවනය කෙරෙයි. (පි. 260)
කෙස
පු. කෙශය, කෙස්. (පි. 260)
කෙසකම්බල
පු. කෙස්වලින් සාදන කම්බිලි රෙදි. (පි. 260)
කෙසකල්යාණ
න. පඤ්ච කල්‍යාණයන්ගෙන් එකක් වූ කෙස කල්‍යාණය. (පි. 260)
කෙසකලාප
පු. කෙස් වල්ල කෙශරාශිය. (පි. 260)