කේසකම්බල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හිසකෙස්වලින් කරන ලද පොරෝනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිසකෙස්වලින් කළ පොරෝනාව (පා. කෙසකම්බල)