කේසකල්යාණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්ත්රීන්ගේ පංච කල්යාණවලින් එකක් වන දිගු කෙස් කලඹක් ඇතිබව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මනෝඥ වූ කෙස් වැටිය (පා. කෙසකල්යාණ)
නා. ස්ත්රීන්ගේ පංච කල්යාණවලින් එකක් වන දිගු කෙස් කලඹක් ඇතිබව.
නා. මනෝඥ වූ කෙස් වැටිය (පා. කෙසකල්යාණ)