ඛාරාපතච්ඡික

khārāpatacchika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරය ආයුධයකින් කපා ඒ ඒ තන්හි කොස්සෙන් ලුණු ඇඹුල් ආදිය ගැල්වීම හෝ ඉසීම හා සම්බන්ධ වධය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තියුණු ආයුධයෙන් ශරීරය කෙඳි (තීරු) කොට කාඩි ගල්වා වධ දීමක්. (පි. 266)

Digital Pāḷi Dictionary