ගග්ගර
gaggara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ගුගුරන හඬ; ගිගුරුම; ගර්ජනය; මේඝ ගර්ජනාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. උගුර, දිය සුළිය. (පි. 269)
Digital Pāḷi Dictionary
- gaggara masc bellows; smith's bellows
gaggara
නා.ප්ර. ගුගුරන හඬ; ගිගුරුම; ගර්ජනය; මේඝ ගර්ජනාව.
න. උගුර, දිය සුළිය. (පි. 269)