ගණ්ඨිපද
gaṇṭhipada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තේරුම් ගැනීමට අපහසු වචන; ගැටමුසු වචන; ගැටමුසු වචන; දුරවබෝධ පද.
2. නා.ප්ර. අමාරු වචනවල තේරුම් පැහැදිලි කරලන ග්රන්ථය; ගැටපදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. තේරුම් ගැනීමට අපහසු වචන; ගැටමුසු පද (පා. ගණ්ඨිපද)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අමාරු පද තේරීම; ගැටපදය.
Digital Pāḷi Dictionary
- gaṇṭhipada nt