ගබ්භ
gabbha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කාමරය.
පු. කුස; දරු ගැබ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දරුගැබ, බඩ, ගබඩාව, ලගිනාගෙය.
√ භු. ප්රගල්භයෙහි, වධයෙහි, දැරීමෙහි ගබ්භති, අහඞ්කාරවෙයි, දරයි. (පි. 271)
Digital Pāḷi Dictionary
- gabbha 1 masc womb
- gabbha 2 masc embryo
- gabbha 3 masc room; inside room; inner chamber
- gabbha 4 masc offspring; generation; germination
- gabbha 5 adj containing; filled with