ගුණීභූත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. එකට එක් වුණු; ගුණ ඇති; අතිරේක ගුණ වශයෙන් එක් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එකට එක් වුණු ගුණ ඇති; අතිරේක ගුණ වශයෙන් එකතු වූ (සං. ගුණීභූත)