ගුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉක්ම ගිය; ගෙවී ගිය.
1. නා.ප්‍ර. නූල; ලණුව; කඹය.
2. නා.ප්‍ර. දුනුදිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉක්ම ගිය; ක්ෂීණ වූ (පා. ඛීණ) නා.ප්‍ර. නූල/ කඹය/ දුනුදිය (පා. සං. ගුණ)