ගුණු පොහොය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සඳ ගෙවී ගිය පොහොය; අමාවක.
2. නා. පිරුණු පොහොය. පොහොය; පුණු

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සඳ ගෙවී ගිය පොහොය; අමාවක/ පිරුණු පොහොය; පුන් පොහොය