ගේහසිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගෘහ ජීවිතය හා සම්බන්ධ වූ; කාමභෝගී; පස්කම් ගුණය ඇසුරු කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ලෞකික ජීවිතය හා සම්බන්ධ වූ (පා. ගෙහසිත)