ගෛරික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රතුපාට මොළොක් ගුරුගල් වර්ගයක්; සිවංගුරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගුරු ගල් විශේෂයක්; සිවගුරු (සං. ගෛරික)