ගො
go
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොනා; එළහරකා.
2. නා.ප්ර. ගොයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගවයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වචනාදිය.
පු. ඉ. ගෙරි, භූමිය, වචනාදිය.
න. චක්ෂුරෙන්ද්රියාදිය, ජලය, රශ්මිය, ස්වර්ගය, වජ්රායුධය, වචනය, පෘථිවිය, ඥානය, සූර්ය්යයා, ගායකයා, කඳකුමරු, ගාන්ධර්වයා, චන්ද්රයා, දුඃඛය, අධිපති, සරස්වතිය, පූර්වාදි දිසා යනාදියෙහි. (පි. 278)
Digital Pāḷi Dictionary
- go masc cow; cattle