ඝටිකා
ghaṭikā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. කල්ලි ගැසීම; ගුළිය; පැය; මොල්ලිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පැය, දිගදණ්ඩකින් කෙටිදණ්ඩකට ගැසීමෙන් කරන ක්රීඩාව, ගුඩුගැසීම, සිංකෙළිය, කල්ලිගැසීම. (පි. 280)
Digital Pāḷi Dictionary
- ghaṭikā 1 fem stick; peg; stub; piece [√ghaṭ + a + ikā ghaṭa + ikā]
- ghaṭikā 2 fem (comm) game of sticks; tip-cat [√ghaṭ + a + ikā ghaṭa + ikā]
- ghaṭikā 3 fem small alms bowl [√ghaṭ + a + ikā ghaṭa + ikā]
- ghaṭikā 4 fem [√ghaṭ + a + ikā ghaṭa + ikā]
- ghaṭikā 5 fem measure of time; 24 minutes [√ghaṭ + a + ikā ghaṭa + ikā]
- ghaṭikā 6 fem [√ghaṭ + a + ikā ghaṭa + ikā]