චක්කරතන
cakkaratana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සක්රුවන; සක්විති රජුට ලැබෙන රුවන් සක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චක්රරත්නය, සක්විති රජුගේ චක්රරත්නය. (පි. 282)
Digital Pāḷi Dictionary
- cakkaratana nt jewelled wheel; wheel treasure; one of the seven treasures of a universal ruler [cakka + ratana]