චාරිත්ත
cāritta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සිරිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චාරිත්රය, මනා හැසිරීම. (පි. 286)
Digital Pāḷi Dictionary
- cāritta 1.1 nt conduct; behaviour; practice; interaction [√car > cār + *ī + tta cārī + tta]
- cāritta 2.1 nt walking around; roaming; going around [√car > cār + *ī + tta cārī + tta]