චාරෙති
cāreti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(චර+ණෙ) ගමන් කරවයි; හසුරුවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (චර √ භු. චරණෙ, හැසිරීමෙහි ණෙ+ති) හසුරුවයි, හැසිරෙයි. (පි. 286)
Digital Pāḷi Dictionary
- cāreti 1 pr makes move [cāre + ti]
- cāreti 2 pr indulges; feasts (the senses in) [cāre + ti]
- cāreti 3 pr grazes; takes to pasture [cāre + ti]