චාවෙති
cāveti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(චු+ණෙ) චුත කරවයි; තිබුණු ආකාරයෙන් ඉවත් කරවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (චු √ භු. චවනෙ, චුතවීමෙහි උ=ඔ=අව+ණෙ+ති) චුත කරවයි. (පි. 286)
Digital Pāḷi Dictionary
- cāveti 1 pr makes fall; causes downfall (from) [cāve + ti]
- cāveti 2 pr makes move; makes shift; disturbs (from); disrupts [cāve + ti]