චි

ci

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. සියල්ල නො ගැනීමේ අර්ථයෙන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. අසර්‍වග්‍රහණයෙහි, සමහර, ඇතැම්.
√ භු. චයෙ, රැස්කිරීමෙහි, චිනාති, රැස් කරයි.
√ සු. චයෙ, රැස්කිරීමෙහි, චිණො-(නො)ති, රැස් කෙරෙයි.
√ කි. චයෙ, රැස්කිරීමෙහි, චිනාති විචිනාති රැස් කෙරෙයි. (පි. 286)

Digital Pāḷi Dictionary