චින්තිත
cintita
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. සිතිවිල්ල; සිතූ දෙය.
3. සිතන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සිතනලද, සිතූ. (පි. 288)
Digital Pāḷi Dictionary
- cintita 1 nt thought; reflection; contemplation; consideration [√cint + ita]
- cintita 2 pp thought; devised; invented; imagined [√cint + ita]