ජලෝද්ගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජල + උද්ගමනය]
(පාරිභා.) නා. (ශාකයක) දිය උඩට ඇදී යෑම; ජලය ඉහළට යෑම (=ascent of water).