ජිනාති
jināti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ජි+නා) ජයගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. ජි. √ භු. ජයෙ, දිනීමෙහි, (ජි+නා+ති) දිනයි, ජයගනියි. (පි. 297)
Digital Pāḷi Dictionary
- jināti 1 pr conquers; overcomes; defeats [jinā + ti]
- jināti 2 pr surpasses; beats; wins (over) [jinā + ti]
- jināti 3 pr wins; is victorious [jinā + ti]