ජිනේන්ද්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජින + ඉන්ද්‍ර]
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. ප්‍රධාන තවුසා; උතුම් තවුසා.