ජීවංජීවක

jīvaṃjīvaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දීර්ඝායුෂ ඇත්තා; දීර්ඝජීවියා.
2. නා.ප්‍ර. වලි කුකුළා.
3. නා.ප්‍ර. ඇටි කුකුළා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් අනුකරණ ශබ්දය, පවත්වන මයූර ප්‍රමාණපක්ෂියෙක්, කපුටා, කොහා උගේ ශබ්දය පවත්වන්නාක්මෙන් මූද ජීවංජීවකයයි ශබ්දනගයි. (පි. 298)