ජීවනාමෘතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජීවන + අමෘතය]
1. නා. ප්‍රාණ ශක්තිය දෙන දෙය.
2. නා. දෙවියන්ගේ සුධාභෝජනය.