ජීවනෝපකරණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජීවන + උපකරණ]
නා.ප්ර. ජීවත් වීමට උපකාර වන දෙය; දිවි පැවැත්මට අවශ්ය උපකරණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ජීවත්වීමට අවශ්ය උපකරණ
[ජීවන + උපකරණ]
නා.ප්ර. ජීවත් වීමට උපකාර වන දෙය; දිවි පැවැත්මට අවශ්ය උපකරණ.
නා.ප්ර. ජීවත්වීමට අවශ්ය උපකරණ