ජීවේන්ද්රිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජීව + ඉන්ද්රිය]
නා.ප්ර. ජීවියකුගේ හෝ ශාකයක ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්ය (කාර්ය කොට්ඨාස ඉටු කරන) අංග හෙවත් අවයව; දේහාවයවය.