ඥානේන්ද්රිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ඥාන + ඉන්ද්රිය]
නා.ප්ර. දැනීම ලැබීමේ ඉන්ද්රියය; වින්දනය පිළිබඳ ඉන්ද්රියය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දැනීම ලැබීමේ ඉන්ද්රිය (සං. ඥානෙන්ද්රිය)