තරුණෝන්මාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තරුණ + උන්මාදය]
නා. තරුණකම නිසා ඇති වන මානසික ව්‍යාකූලත්වය; යොවුන්බව නිසා ඇති වන උමතුව.