තරුපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[තරු + පති]
1. නා.ප්‍ර. චන්ද්‍රයා; සඳ.
2. නා.ප්‍ර. වෘක්ෂ නැමති ස්වාමියා.