තාණ
tāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආරක්ෂා ස්ථානය; ක්ෂේම ස්ථානය; නිර්වාණය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආරක්ෂාව; නිවණ; පිහිට; රක්ෂාස්ථානය.
Digital Pāḷi Dictionary
- tāṇa 1 nt refuge; shelter; defence; protection; epithet of Nibbāna [√tā + aṇa]
- tāṇa 2 adj giving refuge; sheltering; protecting [√tā + aṇa]