තාපාංශකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[තාප + අංශකය]
(පාරිභා.) නා. ආහාර දහනය වීමෙන් ඇති වන තාපය මැනීමේ ඒකකය; කැලරිය (=calorie).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආහාර දහනය වීමේ දී ඇති වන තාපය මැනීමේ ඒකකය; කැලරිය