තිජ
tija
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කර්මාදි හේතු තුනකින් උපන්.
නා.ප්ර. ගින්න.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. නිසානෙ, තියුණු කිරීමෙහි, තෙජෙති, තෙජයති, තියුණු කරයි,
√ භු. නිසානෙ, තියුණු කිරීමෙහි, තෙජෙති, තියුණු කරයි, මුවහත් කරයි.
√ භු. ඛමායං, ඉවසීමෙහි, තිතික්ඛති, ඉවසයි. (පි. 306)