තිඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ධාන්‍ය, ජලය ආදිය මනින පුරාණ මිම්ම; ලාස් සතරක ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ධාන්‍ය, ජලය ආදිය මනින මිම්මක්/ ලාස් හතරක ප්‍රමාණය (පා. තුම්බ)