තිඹිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අඳුරු; අන්ධකාර; කළුවර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අඳුරු; අන්ධකාර (සං. තිමිර) නා.ප්‍ර. වියළි කලාපයේ වැවෙන තින්දුක ගස හෝ කළුවර ගස