ථූපිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ස්තූපයක කැරැල්ල මුදුනෙහි හෝ ප්රාසාදාදියක මුදුනෙහි පිහිටි ශෘඞ්ගාකාර කොටස; කොත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොත (පා. ථූපිකා)