දක්නාසුල්ලාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[දක්නා + සුලු + ආ]නා. දැකීමේ ශක්තිය ඇත්තා; දක්නා ස්වභාව ඇත්තා; දැකීමේ පුරුද්ද ඇත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 784 ← දක්නා ලද දක්නාසුලු →