දකුණැලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දකුණු + ඇලය]
1. නා. දකුණු කිහිල්ලට පහළ ඉඟටියට උඩ ශරීර ප්රදේශය; දකුණු ඇලපත; දක්ෂිණ පාර්ශ්වය; දකුණු අංශය.
2. නා. දකුණු අතේ පැත්ත; දකුණ පිහිටි දිශාව; දකුණු පස; දක්ෂිණ මුඛය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දකුණු ඇලපත; දකුණු අංශය