දරීසය
darīsaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ලෙන් ගුහා බිළ ආදිය වාසස්ථාන කොට ගත් සතා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගුහාවෙහි වාසයකරන තැනැත්තා. (පි. 315)