දලුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ළපටි කොළය; නොමේරූ කොළය; අංකුරය.
2. නා. (ප්ර. යෙදේ) බුලත්.
3. නා. තේ දලුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළපටි කොළය/ අංකුරය (පා. සං. ජාලක)
1. නා. ළපටි කොළය; නොමේරූ කොළය; අංකුරය.
2. නා. (ප්ර. යෙදේ) බුලත්.
3. නා. තේ දලුව.
නා. ළපටි කොළය/ අංකුරය (පා. සං. ජාලක)