දශාපහරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දශා + අපහරණය]
නා. (ජ්‍යෝති.) යම් අයකු උපදින විට ඔහු උපන් දශාවෙන් ගෙවීගිය කාලය හා ඉදිරියට ගෙවිමට ඇති කොපමණ දැයි ගණන් කාලය බැලීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමකු උපන් දශාවෙන් ගෙවී ගිය කාලය හා ඉදිරියට ඇති කාලය