දසවිධ අක්කොසවත්ථු

dasavidha akkosavatthu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දසප්‍රකාර අක්‍රොශ කරුණු, “චොරොසි බාලොසි මූළ්හොසි ඔට්ඨොසි ගොනොසි ගද්‍රභොසි නෙරයිකොසි තිරච්ඡාන ගතොසි නත්ථි තුය්හං සුග්ගති දුග්ගතියෙව තුය්හං පාටිකඞ්ඛා”ති කියන ලද කරුණු දසය. (පි. 316)