දසවිධනාගබල

dasavidhanāgabala

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දසප්‍රකාර හස්ති බලය.
“කාලවකංච ගඞ්ගෙය්‍යං - පණ්ඩරං තම්බ පිඞ්ගලං
ගන්ධමඞ්ගල හෙමංච - උපොසථ ඡද්දන්තිමෙදස”
මේ දශවිධ ඇතුන්ගේ බලය, කාලාවක ඇතුන්දස දෙනෙකුගේ බලය ගඞ්ගෙය්‍ය කුලයෙහි එක් ඇතෙකුට ඇති වන්නේය. -පෙ- උපොස්ථයින් දස දෙනෙකුගේ බලය එක් සදත් කුලයෙහි ඇතෙකුට වන්නේය. ඔවුන් දස දෙනෙකුගේ බලය බුදුරජානන් වහන්සේගේ කාය බලය වේ. (පි. 316)