දසවිධව්‍යඤ්ජන

dasavidhavyañjana

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සිථිලය ධනිතය දීර්‍ඝය යනාදි දසය.
“සිථිල ධනිතඤ්ච දීඝරස්සං - ගරුලහුකඤ්ච නිග්ගහීතං
සම්බන්ධං වවත්ථිතං විමුත්තං - දසධා බ්‍යඤ්ජන බිද්ධියාප්පභෙදො. (පි. 316)