දස්සන
dassana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දැකීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දැකීම, දෘෂ්ටිය, ශ්රොතාපත්ති මාර්ගය, ඤාණය, ඇස, බැලීම, ලබ්ධිය (පි. 317)
Digital Pāḷi Dictionary
- dassana 1 nt sight; vision; appearance (of) [dassa + ana]
- dassana 2 nt seeing; watching [dassa + ana]
- dassana 3 nt insight; realization; spiritual vision [dassa + ana]
- dassana 4 nt eye [dassa + ana]
- dassana 5 nt showing; teaching [dassa + ana]
- dassana 6 adj having vision; with insight [dassa + ana]
- dassana 7 adj appearing; looking like; with a (certain kind of) appearance [dassa + ana]