දෑත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දෙ + අත]
1. නා. දෙ අත; හස්ත යුගලය.
2. නා. දෙ අත්ල; දොහොත.
3. නා. (දෙපැත්ත) පැති දෙක; දෙපස.
4. (කථා.) නා. වාර දෙක; දෙ පාර; දෙ විට; දෙ වතාව.