දිට්ඨධම්ම

diṭṭhadhamma

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවබෝධ කළ ධර්ම ඇති; පු. මෙලොව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දක්නා ලද ධර්‍මය, ආත්මභාවය, ඉහාත්ම භාවය, මෙම ආත්මභාවය.
ති. ප්‍රත්‍යක්ෂවූ, අවබෝධ ධර්‍මය. (පි. 319)

Digital Pāḷi Dictionary