දිට්ඨි
diṭṭhi
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇදහීම; දෘෂ්ටි ඇති; පෙනීම; විශ්වාසය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. දෘෂ්ටිය, ලබ්ධිය, විශ්වාසය. (පි. 319)
Digital Pāḷi Dictionary
- diṭṭhi 1 fem view; belief; opinion; concept; theory; attitude; philosophy; credo; creed; dogma [√dis + ti]
- diṭṭhi 2 fem wrong view; incorrect belief [√dis + ti]
- diṭṭhi 3 adj with a view; having a belief; holding an opinion; with a theory [√dis + ti]