දියඅළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දිය + අළුව]
1. (කථා.) නා. ජලය ඉවත ලන හැඳි විශේෂයක්; කුඩා ජල යාත්රාවක් ඇතුළට වැදුණු ජලය ඉවත් කිරීමට ලීයෙන් ලීයෙන් සෑදූ කුඩා උපකරණය.
2. නා. ඇත් දත් ආදිය ලියන පට්ටලයෙහි ලා කරනු ලබන ඉතා පහසු කැපුම.